ඔබ කැමතිද JAVA ඉගෙන ගන්න සිංහලෙන්, මම JAVA කියලා දෙන්නම් සිංහලෙන් සරලව මුලසිට...ටිකක් ඉවසමු...
IMO තුලින් instant messaging
මම ඔබට කියන්න යන්නේ ඉතාම ප්‍රයෝජනවත් වෙබ් අඩවියක් ගැන මේක තමයි imo.im
IMO කියන්නේ වෙබ් බ්‍රව්සරය පාදක කොටගත්පණිවුඩ හුවමාරු කර ගැනීමේ සේවාවක්(instant messaging service) ඔබට පුලුවන් ඔබේ මිතුරන් සමග සාර්ථකව පණිවුඩ හුවමාරු කරගනීමට IMO තුලින්.
Skype, AIM, Google Talk, MSN,Facebook, MySpace and Yahoo Messenger වල සේවාව එකම වෙබ් පිටුවක් තුලින් ලබා ගත හැකි අතර Skype තුලින් කතා කිරීමේ හැකියාවද ලබාදේ.
Labels: එහෙන් මෙහෙන්
ආරම්භක සටහන
ඔන්න ඉතින් මමත් හා පුරා කියලා සිංහල බ්ලොග් කෙරුවාව පටන් ගත්තා, හිතට දැනෙන සතුට නම් බොහොමයි.. පටන් ගත්තට මදිනෙ දැන් ඉතින් ලියන්නත් එපැයි.
ආ තව දෙයක්, මේ බ්ලොග් එකේ අඩු පාඩු වැරදි තියනවනම් ඒවා පෙන්වලා දෙන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඒ වගේම මගේ ලිපි කියෙව්වට පස්සෙ ප්‍රතිචාරයක් කිරීමටත් අමතක කරන්න එපා, බැනලා හරි කමක් නෑ දාන්න.